Miriwadi Sangalak.mp3 මිරිවැඬි සඟලක්..

Nanda Malani

< 1K plays < 1K downloads
Released Jul 05, 2017
Plays 704
Downloads 369
Favorites 1
Miriwadi Sangalak.mp3 මිරිවැඬි සඟලක්.. by Nanda Malani is licensed under a Attribution-NoDerivatives License.
Track info
Description

මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමිපා යුග නැති ඔබ දකින තුරාකුංකුම අංජන ඉල්ලා හැඬුවෙමිනෙත් යුග නැති ඔබ දකින තුරා.. .............................................මාවත කටු  අතු බොරළු මතක නැතදෙපා රැඳුනු විට බුමුතුරුණේදොරකඩ යදියන් ඉඳුල් යදින සඳමැදුරේ දෙසවන් අඟුළු වැටේ... .........................................සඳ කිඳුරන් ඇත සඳළු තලාවේරසමසවුළු වල සුවඳ පිරේ...ඒ රස සුවඳට දෑස අයාගෙනබත් ඇට ඇහිඳිති පොඩි දරුවෝ…

Instrumental No
AI generated? No