Surangeeta Duka Hithuna සුරංගීට දුක හිතුනා..

Nanda Malini

< 1K plays < 1K downloads
Released Jul 06, 2017
Plays 579
Downloads 394
Comments 0
Favorites 1
Surangeeta Duka Hithuna සුරංගීට දුක හිතුනා.. by Nanda Malini is licensed under a Attribution-NoDerivatives License.
Track info
Description

සුරංගීට දුක හිතුනා යටි තොල කණපිට හැරුණාමුහුණ රෝස පාටින් පිරුණා කඳුළු පේලියක් වැටුණා.........................................................වැස්සක් අහසින් වැටුණා ඟගට කඳුළු බිඳු එකතු වුණාකැළේ මැදින් ඟග ඇදුනා ඒ ඟග මුහුදට වැටුණාමුහුදේ පතුලට කිදුණා මුතු බෙල්ලෙකු කුස රැඳුණාදවස් ගණන් එහි තිබුනා ඒ කඳුළෙන් මුතු හැදුණා..............................................මුතු කැට ගොඩට ගෙනා කරාඹු යුවලක රැඳුණාඒ කරාඹු ගෙදර ගෙනා සුරංගීට දැන් හරිම හිනාකණට තෝඩු පලඳවනා කණ්පෙති කටුවෙන් විදිනාදවසක් එන බව හැඟුණා තාත්තාට දුක හිතුණා..

Instrumental No