Music Community Tribe of Noise Acquired Free Music Archive. Follow @freemusicarchiv for updates.

You came this way: Home > Nanda Malini > Sari Podiththak > Surangeeta Duka Hithuna සුරංගීට දුක හිතුනා..

Surangeeta Duka Hithuna සුරංගීට දුක හිතුනා.. by Nanda Malini

Track image

Album Description

Released:2018-03-14
GENRES:

Song

Track Info

ASSOC. ARTIST:
Description
සුරංගීට දුක හිතුනා යටි තොල කණපිට හැරුණාමුහුණ රෝස පාටින් පිරුණා කඳුළු පේලියක් වැටුණා.........................................................වැස්සක් අහසින් වැටුණා ඟගට කඳුළු බිඳු එකතු වුණාකැළේ මැදින් ඟග ඇදුනා ඒ ඟග මුහුදට වැටුණාමුහුදේ පතුලට කිදුණා මුතු බෙල්ලෙකු කුස රැඳුණාදවස් ගණන් එහි තිබුනා ඒ කඳුළෙන් මුතු හැදුණා..............................................මුතු කැට ගොඩට ගෙනා කරාඹු යුවලක රැඳුණාඒ කරාඹු ගෙදර ගෙනා සුරංගීට දැන් හරිම හිනාකණට තෝඩු පලඳවනා කණ්පෙති කටුවෙන් විදිනාදවසක් එන බව හැඟුණා තාත්තාට දුක හිතුණා..
Bit Rate
128000
Genres
UPLOADED:07/06/2017
LISTENS:457
STARRED:1
DOWNLOADS:275


Surangeeta Duka Hithuna සුරංගීට දුක හිතුනා.. by Nanda Malini is licensed under a Attribution-NoDerivatives License.
© DinuraCreations
COMPOSER: Nanda Malini
LYRICIST: Premakeerthi de Alwis
PUBLISHER: DinuraCreations