Wasanawa Aege Nethai වාසනාව ඇගේ නෙතයි..

Nanda Malini

< 1K plays < 1K downloads
Released Jul 06, 2017
Plays 677
Downloads 384
Favorites 2
Wasanawa Aege Nethai වාසනාව ඇගේ නෙතයි.. by Nanda Malini is licensed under a Attribution-NoDerivatives License.
Track info
Description

වාසනාව ඇගේ නෙතයි මාලිගාව ඇගේ සිතයි වේදනාව ඇගේ වතයි ආදරයේ කෝඩුකාරයෝ...................................ඇය සුවඳකි ප්‍රභාතයේ තුසර බිඳකි පුරා හඳේ ගිනි අඟුරකි අගාධයේආදරයේ කෝඩුකාරයෝ.................................අඳුරේ රන් තරුව ඇයයි රන් තරුවට අඳුර ඇයයි මදහස සෝ සුසුම ඇයයිආදරයේ කෝඩුකාරයෝ..

Instrumental No
AI generated? No