Ruk Aththana Mala Mudune රුක් ඇත්තන මල මුදුනේ..

Nanda Malini

1.8K plays < 1K downloads
Released Jul 05, 2017
Plays 1.8K
Downloads 662
Favorites 3
Ruk Aththana Mala Mudune රුක් ඇත්තන මල මුදුනේ.. by Nanda Malini is licensed under a Attribution-NoDerivatives License.
Track info
Description

රුක් අත්තන මල මුදුනේබඹරු නටන හැන්දෑවේසැදෑ අඳුර පියමන් කර කවුරුද එන්නේපුතුනි බලන් යොමා ණුවන්කවුරුද එන්නේ................................................................ මුතු පිණි දැල් සැළෙන උදේ උදා දිමුතු හිරු එළියේපුතු සවනට රහස් කියා පියමන් කරලාඅප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ............................................................... පතොක් වැටිය උඩින් ඇදී දිවයුරු මිය යන මොහොතේපුරා හඳක් සේ ඈතින් කවුරුද එන්නේපුතුනි බලන් යොමා ණුවන් කවුරුද එන්නේ..

Instrumental No
AI generated? No