Music Community Tribe of Noise Acquired Free Music Archive. Follow @freemusicarchiv for updates.

You came this way: Home > Nanda Malini > Sari Podiththak > Ahasa Se Oba Ananthai

Ahasa Se Oba Ananthai by Nanda Malini

Track image

Album Description

Released:2018-03-14
GENRES:

Song

Track Info

ASSOC. ARTIST:
Description
අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ.. ඔබ මැ පමණයි ඔබ අනන්තයි.. වෙණ තතක් හැඬවෙන තැනත් ඔබ මධුවිතක් උතුරන තැනත් ඔබ තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ.. අඩසඳක් සැඟවෙන තැනත් ඔබ රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ සිසිලසක් දනවන තැනත් ඔබ උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ..
Explicit
Radio-Safe
Bit Rate
128000
Genres
UPLOADED:03/29/2018
LISTENS:2312
STARRED:3
DOWNLOADS:981
© DinuraCreations
COMPOSER: Rohana Weerasinghe
LYRICIST: Prof Sunil Ariyarathne
PUBLISHER: DinuraCreations