You came this way: Home > Tag: Wd Amaradeva

“Wd Amaradeva” (Used 11 times)

Related Artists

Related Articles

DinuraCreations on 12/24/2018 at 04:19PM

Bhawe Bheetha Hera - W.D. Amaradeva

Click #DinuraCreations for the most popular Sinhala songs videos. Bhawe Bheetha Hera Lyrics: භවේ භීත හැර දේශිත තිලොනා ධර්මේ රසේ.. තෘෂ්ණා ජාලේ මායා ලෝකේ රාගෙන් පැටලී මෝහ විකාරේ තෘෂ්ණා ජාලේ මායා ලෝකේ රාගෙන් පැටලී මෝහ විකාරේ..


READ MORE
» 0 COMMENTS Share
DinuraCreations on 11/08/2018 at 11:25AM

The Last Post On FMA by DinuraCreations | W.D. Amaradeva Songs List

W.D. Amaradeva Songs List


READ MORE
» 0 COMMENTS Share
DinuraCreations on 11/04/2018 at 09:01AM

Oba Ma Samaga - Pandith W.D. Amaradeva

Click #DinuraCreations for the top & latest Sinhala songs. Oba Ma Samaga Lyrics: ඔබ මා සමඟ අතිනත ගන්නා දවස

මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස

ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස

මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස


READ MORE
» 0 COMMENTS Share
DinuraCreations on 11/03/2018 at 07:38AM

Tributes To Pandith W.D. Amaradeva - Sasara Wasana Thuru | Sinhala Songs

හෙළ අඹරේ පෑයූ 

පුන්සඳ වැසිලා 

ගොම්මන් අඳුර බෝවෙයි

තරුමල් මැකිලා...

ගඳුවර රන් සත්සර 

ගොළුවී බිඳිලා 

හද කකියයි යනුදැක 

යුගයක් ගෙවිලා...

 


READ MORE
» 0 COMMENTS Share
DinuraCreations on 10/30/2018 at 07:33AM

Ratakin Ratakata - W.D. Amaradeva | Sinhala Songs Listing

Artist: Pandith W.D. Amaradeva

Lyrics: Mahagama Sekara

Music: Somadasa Elvitigala

Film: Binaramali (1969)

...........................

Ratakin Ratakata Lyrics

රටකින් රටකට - පාර අසාගෙන

බර පොදි උසුලාගෙන එනවා

බර පොදි උසුලාගෙන එනවා..

අතරක් නොපෙනෙන මහා වන කතරට

ඒ එන ගමනෙදි පිවිසෙනවා..

 


READ MORE
» 0 COMMENTS Share