You came this way: Home > Tag: Sinhala Songs Mp3 Free Download

“Sinhala Songs Mp3 Free Download” (Used 256 times)

Related Artists

Related Articles

DinuraCreations on 12/10/2018 at 03:50AM

Pem Banda Sith Banda - Chandrakumara Kandanarachchi | Sinhala Songs Listing

Click #DinuraCreations for the most popular Sinhala songs videos.


READ MORE
» 0 COMMENTS Share
DinuraCreations on 11/04/2018 at 09:01AM

Oba Ma Samaga - Pandith W.D. Amaradeva

Click #DinuraCreations for the top & latest Sinhala songs. Oba Ma Samaga Lyrics: ඔබ මා සමඟ අතිනත ගන්නා දවස

මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස

ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස

මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස


READ MORE
» 0 COMMENTS Share
DinuraCreations on 11/04/2018 at 08:28AM

Muthu Kumari - Samitha Mudunkotuwa - Pem Pawasa

Click #DinuraCreations for the top & latest Sinhala songs. මුතු කුමාරි නොවේ මා මුතු නොවේ හැඬුවේ කඳුළුයි මුතු මාල තනා පළඳින්නට ඕනේ නම් කඳුළු ඔබට තවත් හඬන්නම්..


READ MORE
» 0 COMMENTS Share
DinuraCreations on 11/03/2018 at 07:38AM

Tributes To Pandith W.D. Amaradeva - Sasara Wasana Thuru | Sinhala Songs

හෙළ අඹරේ පෑයූ 

පුන්සඳ වැසිලා 

ගොම්මන් අඳුර බෝවෙයි

තරුමල් මැකිලා...

ගඳුවර රන් සත්සර 

ගොළුවී බිඳිලා 

හද කකියයි යනුදැක 

යුගයක් ගෙවිලා...

 


READ MORE
» 0 COMMENTS Share
DinuraCreations on 11/01/2018 at 06:22AM

Me Tharam Kandulu Wel - Karunarathna Divulgane & Janaki Sumithra Dissanayake

Click #DinuraCreations for the top & latest Sinhala songs. Me Tharam Kandulu Lyrics:

මේ තරම් කඳුළු වැල් කොහේ තිබුණි දෝ

හැංගිලා නෙතේ..

මේ තරම් සුසුම් වැල් කොහේ තිබුණි දෝ

හැංගිලා සිතේ..

 

 


READ MORE
» 0 COMMENTS Share