You came this way: Home
>
DinuraCreations
>
Karunarathna Divulgane
>
Andara Yaye
>
Sath Mahalin
Sath Mahalin by Karunarathna Divulgane
Album Description
Released:2017
Recorded:1997
Length:01:08:58
Label:DinuraCreations
One of the best Albums by Karunarathna Divulgane.
» VIEW ALL“Sath Mahalin” Fans
Song
Track Info
ASSOC. ARTIST:
Description
සත්මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම්.. ආදරයේ පියගැටපෙළ පාර කියාවී.. මහ පොළොවට පිළිගන්නම් සිටු සැප හැර එනවා නම් .. ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳවේවී... සිරියහනේ පොකුරු පිච්ච් මල් තනිවේවි.. දුකට කරුණු අහස අසාවී.. පන් පැදුරේ අලුත් පැතුම් දළු ලියලාවී.. ඒ පැදුරෙන් අප නොවැටේවී... සත්මහලට පෑයූ සඳ පැලටත් ඒවී.. ඔබේ ලොවට එලිය වැටේවී... සඳ නාවත් මගේ පැලේ එලිය ගලාවී ඔබට පුරා හඳ පරදීවී...
Language
Sinhala
Bit Rate
128000

UPLOADED:08/13/2017
LISTENS:3115
STARRED:2
COMMENTS:0
DOWNLOADS:819
EMBED THIS TRACK:
©
Dinura Pradeep Balasooriya
COMPOSER:
Rohana Weerasinghe
LYRICIST:
Bandula Nanayakkarawasam
PUBLISHER:
DinuraCreations