You came this way: Home > DinuraCreations > Karunarathna Divulgane > Andara Yaye > Sath Mahalin

Sath Mahalin by Karunarathna Divulgane

Song

01. Sath Mahalin (04:13)

Track Info

ASSOC. ARTIST:
Description

සත්මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවනම්.. ආදරයේ පියගැටපෙළ පාර කියාවී.. මහ පොළොවට පිළිගන්නම් සිටු සැප හැර එනවා නම් .. ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳවේවී... සිරියහනේ පොකුරු පිච්ච් මල් තනිවේවි.. දුකට කරුණු අහස අසාවී.. පන් පැදුරේ අලුත් පැතුම් දළු ලියලාවී.. ඒ පැදුරෙන් අප නොවැටේවී... සත්මහලට පෑයූ සඳ පැලටත් ඒවී.. ඔබේ ලොවට එලිය වැටේවී... සඳ නාවත් මගේ පැලේ එලිය ගලාවී ඔබට පුරා හඳ පරදීවී...

Language
Sinhala
Bit Rate
128000
Genres
Share
UPLOADED:08/13/2017
LISTENS:2950
STARRED:2
COMMENTS:0
DOWNLOADS:697
EMBED THIS TRACK:


Sath Mahalin by Karunarathna Divulgane is licensed under a FMA-Limited: Download Only License.
© Karunarathna Divulgane
COMPOSER: Rohana Weerasinghe
LYRICIST: Bandula Nanayakkarawasam
PUBLISHER: DinuraCreations

Comments

There are no comments for this page, but feel free to be the first!
log in to post comments