You came this way: Home > DinuraCreations > Blog > Andara Yaye Waw Thawalle - Karunarathna Divulgane

DinuraCreations (Curator)

Mini Profile

REGISTERED:06/22/2017
COMMENTS POSTED:9
MIXES CREATED:0
AFFILIATIONS:---
DinuraCreations on 10/31/2018 at 08:17AM

Andara Yaye Waw Thawalle - Karunarathna Divulgane

Click #DinuraCreations for the top & latest Sinhala songs. Andara Yaye Lyrics:

අන්දර යායේ වැව්තාවල්ලේ

සක්මන් කරනා අප්පච්චී

දොලේ දියයි මට කෙතේ නිලයි

ගහ වැලේ මලයි මට අප්පච්චී..

 

වළාකුලේ දා බිදු තවරා

මහපොළවට මහ වැසි ගෙනෙනා

දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද

පිතු සෙනෙහේ කඳුලැලි සලනා..

 

තුරු හිස මුදුනේ මල් ඵලදා

කැකුළු මුවට ඵල වැල නෙලුවා

ඒ දඬු මං බැද සත්කුළු පව් බිද

සිදාදියට යන මං තැනුවා..

 

Artist: Karunarathna Divulgane Lyrics: Kumara Liyanage

Music: Rohana Dharmakeerthi

Be social with us

Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653-DinuraCreations

Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/DinuraCreations/

Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhgFhXwY-BkH86dfVXwAGg 

Ⓒ DinuraCreations Int   

Share

Comments

There are no comments for this page, but feel free to be the first!
log in to post comments